ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමය හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවා සඳහා බාධා ඇති වීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.