බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, එම ප්‍රහාරය හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරය ඉන්ධන ටැංකියකට එල්ල වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ගින්න ඇති වී ඇති බවත් සඳහන් වේ.