පතලකට යට වී එක්දරු පියා මරුට

හොරණ වගවත්ත ප්‍රදේශයේදී අනවසර පතලක් හැරීමට ගොස් එක්දරු පියෙකු අද (16) මිය ගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.