බේරුවල මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධිවර යාත්‍රාවක් නාවික හමුදාව අද (16) සිය භාරයට ගෙන ගොඩබිමට ගෙන එමින් තිබෙන බවනාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.