පාසල් උත්සව බර මාපියන්ට දාන්න එපා

පාසල් වල පවත්වන උත්සව මව්පියන්ට බරක් නොවන ලෙස සංවිධානය කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.