ඉන්ධන මත ඇති බදු අඩු කර තෙල් මිල ස්ථාවර කරගත යුතුයි - CPC හිටපු සභාපති කියයි

ඉන්ධන මත පනවා ඇති බදු අඩුකරමින් හැකිතරම් ඉන්ධන මිල ස්ථාවර අගයක පවත්වාගත යුතු බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහතා පවසයි.