දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අද (16) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.