‘‘රුසියාව සහ චීනය, ඉරානයට සහාය දෙනවා‘‘

රුසියාව සහ චීනය, ඉරානයට අංශ කීපයක් ඔස්සේ සහාය ලබාදෙන බවත් ’’හමුදා සහයෝගීතාව’’ එලෙස රුසියාව සහ චීනය, ඉරානයට සහාය ලබාදෙන එක් අංශයක් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගියදා ප්‍රකාශ කළේය.