ඔස්කාර් සිනමා සම්මන උළෙල 2026

බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල 98 වැනි වරට, සුපුරුදු පරිදි ලොස් ඇන්ජලීස් නුවර ඩෙල්බි රඟහලේ දී විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි.