බදුල්ලට ඉන්ධන හිඟයක්

ඉන්ධන ලබාගැනිමට රජය මගින් QR කේතය හදුන්වා දුන්නද අද (16) බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හල් දෙකක් ඉන්ධන නොමැතිව වසාදමා තිබු අතර ඉන්ධන ලබා ගැනිමට විශාල දිගු රථවාහන පෝලිමක්ද තිබිණි.