සමාජයේ එක පිරිසකට නොව සමස්ත ජනතාවට නිදහස භුක්ති විඳීමට අවස්ථාව උදාකර දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.