අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (16) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.