ලංගම ඩිපෝ මගින් මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.