අල්ලසේ නිලධාරීන්ට වැඩි පඩි: යෝජනාව හෙට මැතිසබයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමේ අතුරු යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී හෙට (17) විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.