’’ එදා QR එකක් ගෙනාවේ මේ රට බංකොළොත් වෙලා සල්ලි නැතිවූ නිසයි. මෙවර හඳුන්වා දුන් QR එක ගෙනාවේ මේක ලෝක අර්බුධයක් වෙලා අපිට සල්ලි තිබිලත් ලෝකෙ තෙල් නැතිවුනු නිසයි. ඒ නිසා එදා එකයි අද එකයි ගලපන්න හැකියාවක් නැහැ ’’ යැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වාරියපොල දී ප්‍රකාශ කළේය.