බස් රථවලට සතියකට ඉන්ධන ලීටර් 60ත් 360ත් අතර

මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා දෙන ඉන්ධන කෝටාව ලීටර් 60 ත් 360 ත් අතර පරාසයක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල පැවසීය.