නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති කඩිනම් කරයි

නාගරික සංවර්ධන අධිකාරියේ සේවාව සහ සංවර්ධන ව්‍යාපෘති වඩාත් කාර්යක්‍ෂමව සහ ඵලදායීව මහජන සහභාගීත්වයෙන් යුතුව පවත්වා ගැනීම සඳහා Mother lanka digital වේදිකාව නිල වශයෙන් අද (16) හඳුන්වා දුන්නේය.