ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් උත්තරීතර නායක මොජ්තබා කමේනිට අවම වශයෙන් එක් පාදයක් අහිමිවී ඇති බවත් අක්මාවටද දැඩිව හානි වී ඇති බවත් කුවේටයේ ’’අල්-ජරීදා’’ පුවත්පත සහ බ්‍රිතාන්‍යයේ ’’ද සන්’’ පුවත්පත පසුගියදා වාර්තා කළේය.