ජනාධිපතිවරයා පොරොන්දුව සතියෙන් කැඩුවා

මාස දෙකක් යන තෙක් රටේ බලශක්ති ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා තරුණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයේ මහා සභාවේදී පසුගිය සතියේ දෙවරක්ම පොරොන්දු වූ බවත් ගිය සතියේ දුන් පොරොන්දුව සතියක් යනවිට කඩකරන ජනාධිපතිවරයෙක් රටට බිහිවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (16) පැවසීය.