බලධාරීන් හිතාමතාම තමා පළමු ග්‍රෙණීයට උසස් නොකිරීමෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වීමේ අවස්ථාව තමාගෙන් ගිලීහී ගිය බව සඳහන් කරමින් විශ්‍රාමික නියෝජ්‍ය වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් ගමගේ මහතා ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් 15 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.