ඉන්ධන සීමාකිරීම තුළින් සෞඛ්‍ය සේවය අඩපනවිය හැකි බවට GMOA අනතුරු අඟවයි

ඉන්ධන සීමා සහිත වීම හේතුවෙන් ඉදිරියේදි රෝහල් පද්ධතිය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවදානමක් ද මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.