‘මිහින් ලංකා’ ගුවන් සමාගම සඳහා ගුවන් යානා සහ කාර්ය මණ්ඩල ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටියට එරෙහිව කටයුතු කරමින් ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කර රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (16) නඩු පැවරීය.