“පෝලිමෙන් පිට තෙල් දෙන්න එපා”

පෝලිමෙන් පිට එන කිසිවෙකුටත් ඉන්ධන නොදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පොලීසියට උපදෙස් දුන් බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පැවැසීය