වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට ලිපියක්

ඉන්ධන සීමා සහිතවීම හේතුවෙන් ඉදිරියේදි රෝහල් පද්ධතිය පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.