සෑම බදාදාම රජයේ නිවාඩු දිනයක්

මැදපෙර කළාපයේ නිර්මාණය වී ඇති යුධමය තත්වය හේතුවෙන් රටේ බලශක්තිය ඉතිරි කිරීමේ පියවරක් ලෙස බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (16) පැවසීය.