ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේ උද්ගතව පවතින තාක්ෂණික බාධාවන් හෙට උදෑසන වන විට මඟහැරී ජනතාවට පහසුවෙන් ඉන්ධන ලබාගත හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවැසීය.