කුඩු සහ උණ්ඩ සමග සරසවි සිසුවා මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1800ක් සහ එම්.එම්.9 වර්ගයේ උණ්ඩ 09ක් සමග ගාල්ල සාගර විශ්ව විද්‍යාලයේ සිසුවකු බටපොල පිහිටි ඔහුගේ නිවසේදි අද සවස ගාල්ල කොට්ඨාශ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදි.