ඉරානය තුළ ක්‍රියාත්මක වන අමෙරිකානු මෙහෙයුම් පසුගිය දින කිහිපය පුරා ඉතාමත් ශක්තිමත්ව අඛණ්ඩව සිදුවූ බවත්, මේ දක්වා ඉරානය පුරා ඉලක්ක 7,000කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.