ඉන්ධන හිඟයක් පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගනිමින් පෝලීම් නිර්මාණය නොකරන ලෙස ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.