ඊශ්‍රායලය විසින් ලෙබනනයට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරවලින් අවම වශයෙන් 886 දෙනෙකු මියගොස් 2,141 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා විදෙස් මාධ්‍ය පවසයි.