සමුළුව මසකින් කල් දමන්නැයි ට්‍රම්ප් චීන ජනපතිගෙන් ඉල්ලයි

මැදපෙරදිග යුද්ධය අතරතුර, චීන ජනාධිපති ෂී ජින් පිං සමඟ පැවැත්වීමට නියමිත සමුළුව මාසයකින් පමණ ප්‍රමාද කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.