ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන 322ක් හදයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන 322ක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.