ඉන්ධන හිඟයෙන් මන්ත්‍රීලාත් අමාරුවේ

දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සතියේ පාර්ලිමේන්තුවට පැමිණීමේ බාධා මතුවනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.