දුම්වැටි-ජංගම දුරකතන සමඟ විදෙස් ජාතිකයින් 5ක් අල්ලයි

රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ භාවිතා කරන ලද ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි චීන ජාතිකයන් 05 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පිරිසක් විසින් අද(17) අලුයම අත් අඩංගුවට ගෙන සිටිති .