gotabaya rajapaksa to the bribery commission

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, එම කොමිසම විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස නුසුදුසු පුද්ගලයන්ට ලබා දීම පිළිබදව සම්බන්ධයෙන් පවත්වා ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස ගෝඨාභය රාජපක්ෂ වෙත අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නැවත දැනුම් දී ඇති බවයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න