පසුගියදා ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්තබා ඛමේනි මේ වන විට දැඩි ලෙස තුවාල ලබා රහසිගතව රුසියාවට රැගෙන ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු හෙළි කර තිබෙනවා. කුවේට් මාධ්‍ය සහ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානයේ පවතින දැඩි ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍ර#හාර හේතුවෙන් ඔහුට ඉරානය තුළ ප්‍රතිකාර කිරීම කළ නොහැකි වී ඇත.