හරි වෙලාවට හරි තීරණ ගන්නවා

ආණ්ඩුව ලෝක අර්බුදය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් ගත යුතු තීරණ හරි වෙලාවට ගනිමින් තත්ත්වය කළමනාකරණය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.