’අයිරිස් ඩෙනා’ට එල්ල කළ ප්‍රහාරය ඉරාන හමුදාවට අමතක නෑ

ඇමෙරිකාව, අයිරිස් ඩෙනා නෞකාවට එල්ල කළ ටොපීඩෝ මිසයිල පිළිබඳව ඉරාන නාවික හමුදාවට අමතක වී නොමැති බවත් බලාපොරොත්තු නොවූ මොහොතක සතුරාට ඉරාන නාවික හමුදාව මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවත් ඉරාන නාවික හමුදාපති පසුගියදා අනතුරු ඇඟවූවේය.