හෙට (17) සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවය සීමා කිරීමට තීරණයක් ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.