ඊෂි කෑෂ් මත් ජාවාරමුන්ට නීති වැට දැඩි කරයි

eZCash සහ mCash මුදල් හුවමාරු කිරීමේ ක්‍රම යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ වලට අදාලව මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.