කුඩු ග්‍රෑම් 18 ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු දෙදරු මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය අද නියම කළාය.