ශ්‍රී ලංකන් යානා වලට මාලේ බිම් මෙහෙවර කොන්ත්‍රාත්තුව දෙයි

මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපොළෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.