QR ගැටලුව විසඳන හැටි ඇමති නලින්ද පහදයි

ඉන්ධන ලබාගැනීමේදී භාවිතාකරන QR කේතයට අදාළ බොහෝ ගැටලු මේ වනවිට නිරාකරණය වෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.