ජනපතිගෙන් ප්‍රකාශයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් අර්බුදකාරී තත්ත්වයන් සහ රජය ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.