බස් හිමියන්ට සුබ ආරංචියක්

ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති මගී සේවා අවසර පත්‍රවල අයිතිය පැවරීමේ නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.