පිරවුම්හළක ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

බණ්ඩාරගම නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලක කිව් .ආර් .කේතය නොමැතිව ඉන්ධන නිකුත් කළයි පවසමින් ඉන්ධන නිකුත් කිරීම අද (17) දහවල් අත්හිටුවීමට තෙල් සංස්ථාවේ බලධාරියෙක් විසින් පියවර ගෙන ඇත.