දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් ජනාධිපතිට ලිපියක්

ඉන්ධන සීමාකර ඇති තත්වය යටතේ මහජනතාව වැඩි ධාරිතාවකින් යුත් විශ්වාසනීය සහ පිරිවැය අඩු පොදු ප්‍රවාහන සේවය ලෙස දුම්රිය තෝරාගැනීම අනිවාර්ය බවත් එබැවින් ඉහළ යාහැකි මගී ඉල්ලුම සහ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා දුම්රිය සේවය කඩිනමින් පුළුල් කළයුතු බවත් දන්වමින් දුම්රිය ස්ථානාධිපති සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකර තිබේ.