2025 වර්ෂයේ සිව්වන කාර්තුව (ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා) සහ සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.