නිවාඩු සහ වෙනත් කටයුතු සඳහා ඊශ්‍රායලයෙන් පිටත් වී සිටින ශ්‍රමිකයින්ගේ වීසා කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.