ආසියා සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පාදක ණයක්

2026 වසර සඳහා ආසියා සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.